Keshika Hair Oil 100ml

Keshika Hair Oil 100ml

රු 1,000.00

or 3 installments of රු333.33 with

KESHIKA Hair Care Oil
පිරිසිදු රන් තැබිලි තෙල් අඩංගු Keshika නිෂ්පාදනය
👉 හිසකෙස් වැඩිම
👉 අකලට හිස කෙස් පැසීම වැලැක්වීම
👉 හිස්සොරි වළකාලීම
👉 කෙස් ගැලවියාම වැලැක්වීම
👉 හිසේ කැක්කුමට සහනයක් ගෙන ඒම
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාම සුදුසු ලෙස නිෂ්පාදනය කොට ඇත
ආදී කරුණු සදහා විශේෂයෙන් නිමවූ ප්රතිපල සම්බන්දයෙන් වගකීම් සහිත ඖෂධිය නිෂ්පාදනයකි .තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🟢 අරළු , බුළු ,නෙල්ලි , වැල්මී, කතුරුමුරුංග ,කිකිරිදිය ආදී ශාකසාර අන්තර්ගතය.
💯 ප්රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

භාවිතා කරන ආකාරය

• නිෂ්පාදනයේ 100ml ක් අඩංගු වේ. දවසකට එක වතාවක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන හිසකෙස් මත ගල්වා විනාඩි 2-3 ක් හොදින් සම්බාහනය කර පනාවකින් පිරන්න.

Qty:
Compare
Categories: , Brand:

Description

භාවිතා කරන ආකාරය

• නිෂ්පාදනයේ 100ml ක් අඩංගු වේ. දවසකට එක වතාවක් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන හිසකෙස් මත ගල්වා විනාඩි 2-3 ක් හොදින් සම්බාහනය කර පනාවකින් පිරන්න.

 

 

Reviews

There are no reviews yet.

Be the first to review “Keshika Hair Oil 100ml”

Your email address will not be published. Required fields are marked *

X
X