Diabeta X ( Diabetic Controller )

Diabeta X ( Diabetic Controller )

රු2,000.00

දියවැඩියාව යනු අද සමාජයේ බහුතරයකට පීඩාගෙන දෙන බෝ නොවන රෝගයකි.අවිවේකි ජීවන රටාව ,කෘතිම ආහාර රටාවන් වලට බහුතර පිරිසක් හුරු වී සිටිම සහ පාරම්පරික හේතුන් මත මෙම රෝගි තත්වයට ගොදුරු වන්නේය.දියවැඩියාව රෝගය හේතුවෙන් ලිංගික අප්‍රාණිකත්වය ඇතිවේ. මේ හේතුව අද බොහෝ දෙනෙක්ට තම යුග ජීවිතය අඩාල වීමට හේතුවක්ව තිබෙනවා.
දියවැඩියාව නිසා අඩාල වූ හැකියාව ප්රතිශක්තිකරනය කර ගැනීමට නියම අංක 1 විසදුම දැන් අපෙන් ඔබට Diabeta X

All Island Free Delivery

100% Natural 100% Herbal

No Any Side Effect

More Details – 077 1728585

Qty:
Compare

Description

ලබා ගත හැකි ප්‍රථිපල

• දියවැඩියාව නිසා ඇතිවෙන ලිංගික දුර්වලතා නැති කිරීම
• දියවැඩියා මට්ටම සාර්ථකව පාලනය කරන කිරීම
• ප්‍රතිශක්තිකරණය ඇති කර ලීම

භාවිතා කරන ආකාරය

•  නිෂ්පාදනයේ capsule 60 ක් අඩංගු වේ.උදේ සහ රාත්‍රී කෑමට පැය බාගෙකට පෙර මද රස්නේ උණු වතුරෙන් capsule 1 බැගින් බොන්න.නිෂ්පාදනය මාසයක් පමණ කාලයක් භාවිතා කල හැක.

Diabe Cure නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය

• කොතල හිඹුටු , රණවරා මුල් , වෙනිවැල් ගැට , සුදු හදුන් , ඉගිනි ඇට , බෙලි මල් ,කුරුදු පොතු , දියමිත්ත , නෙල්ලි , රසකිද , අරලු , මාදං පොතු , නෙලුම් දඩු , කිරිබදුඅල , නාහ බලා , කුඹුක් පොතු , තිරුස්ස වාලු , කපු ඇට , කෙලිද හාල් , කරවිල ,වදුරු මෑ ඇට යනාදිය..

Reviews

There are no reviews yet.

Be the first to review “Diabeta X ( Diabetic Controller )”

Your email address will not be published. Required fields are marked *

X
X