Diabe Cure 350MG ( Diabetic Controller )

Diabe Cure 350MG ( Diabetic Controller )

රු 1,100.00

or 3 installments of රු366.67 with

දියවැඩියා රෝගය නිසා ඇති වෙන අතුරු ලෙඩ රෝග පිළිබඳව ඔබ මේ වන විටත් අනිවාර්යෙන්ම දැනුවත් වියයුතුයි.

ඔයාලගේ අම්මා,තාත්තා,සියා,ආච්චි සමහර විට මේ රෝගයෙන් පීඩා විදිනවා ඇති.මේ අය දිනපතා බටහිර බෙහෙත් වර්ග එක වේලකට පෙති 5 කට වඩා පාවිච්චි කරනවා ඔයාලා දැකලා ඇති.මෙම රෝගය වැඩිවීම නිසා මේ අය රෝහල් ගත කල අවස්ථා ඔයාලට අත්දැකීම් ඇති.ඉතින් ඒ වගේම ඔයාලා දන්නවා ඇති නොකඩවා බටහිර බෙහෙත් වර්ග පාවිච්චි කරනකොට බෙහෙත් පාවිච්චිය නිසාම අපේ ශරීරයේ අවයව වලට හානි වෙනවා කියලා .මේ වගේ අවස්ථා ඔයාලා ඕන තරම් අහල දැකල ඇති.මෙන්න මේ හේතු නිසා අපේ සිංහල ආයුර්වේද වෙදදුරෙක් දියවැඩියා මට්ටම පාලනයට සහ දියවැඩියාව නිසා ඇතිවෙන අතුරු ලෙඩ රෝග පාලනයට කිසිම අතුරු ආබාධයක් නැති දේශීය නිෂ්පාදනයක් හඳුන්වලා දීලා තියෙනවා.ඔයාලටත් පුළුවන් අදම දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබේ නෑදෑ හිතවතුන්ට මේ පිලිබඳ දැනුවත් කරන්න.

All Island Free Delivery

100% Natural 100% Herbal

No Any Side Effect

More Details – 077 1728585

 

Qty:
Compare
Category: Brand:

Description

ලබා ගත හැකි ප්‍රථිපල

• දියවැඩියාව නිසා ඇතිවෙන අතුරු ලෙඩ රෝග පාලනය කිරීම
• දියවැඩියා මට්ටම සාර්ථකව පාලනය කරන කිරීම

භාවිතා කරන ආකාරය

•  නිෂ්පාදනයේ capsule 60 ක් අඩංගු වේ.උදේ සහ රාත්‍රී කෑමට පැය බාගෙකට පෙර මද රස්නේ උණු වතුරෙන් capsule 2 බැගින් බොන්න.නිෂ්පාදනය දින 15ක පමණ කාලයක් භාවිතා කල හැක.

Diabe Cure නිෂ්පාදනයේ අඩංගු ද්‍රව්‍ය

• කොතල හිඹුටු , රණවරා මුල් , වෙනිවැල් ගැට , සුදු හදුන් , ඉගිනි ඇට , බෙලි මල් , කුරුදු පොතු ,දියමිත්ත , නෙල්ලි , රසකිද , අරලු , මාදං පොතු , නෙලුම් දඩු , කුඹුක් පොතු , තිරුස්ස වාලු , කපු ඇට , කෙලිද හාල් , කරවිල , යනාදිය සහා තවත් ඖෂධ වර්ග

Reviews

There are no reviews yet.

Be the first to review “Diabe Cure 350MG ( Diabetic Controller )”

Your email address will not be published. Required fields are marked *

X
X