Supplement
Showing all 1 result
-
Nutrimix 200G
රු1,500.00
කාය වර්ධනයට අවශ්‍යම සෝයා සමගින් අධි ශක්ති ජනක පානය
ඇඟ හදාගන්න එක එක Chemical ගහපු කාලෙ ඉවරයි.
සෝයා සමගින් අධි ශක්ති ජනක පානය !!!!
ජිම් යන, ක්‍රීඩා කරන, මහන්සිවෙලා වැඩකරන හැමෝගෙම දහනය වුන කැලරි ප්‍රමාණය නැවත ලබාගන්න.
Nutrimix ශක්තිජනක පානය
100% ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් නිපදවා ඇත.
ඉතාම ඉක්මනින් දහනය වුණ කැලරි ප්‍රමාණය නැවත ලබාදෙයි.
මාංශපේෂී වර්ධනයට උපකාරී වේ.
කිසිදු රසායනිකයක් අඩංගු නොවේ.
Preworkout එකක් ලෙසද භාවිතා කල හැක.
Made in Sri Lanka