herbal oil

Showing 1–12 of 14 results

  • Bruise Oil

    0 out of 5
    රු130.00රු9,500.00

    අඩංගු ද්‍රව්‍ය: අරත්ත, වැල්මදට, ඉරිවේරිය, අංකෙන්ද, අබ තෙල් යනආදිය…

    ගුණ: තැල්මට සහ උළුක්කුවට ප්‍රයෝජනවත් ඖෂධයකි.

    Quick View
  • Brungamalaka Oil

    0 out of 5
    රු130.00රු2,400.00

    අඩංගු ද්‍රව්‍ය: කීකිරිඳිය, නෙල්ලි, තල තෙල්, වැල්මී යනආදිය…

    ගුණ: අකලට හිසකෙස් පැසීම වළක්වයි. හිසකෙස්වල වර්ණය පැහැපත් කරයි. හිසේ සහ ඇස්වල රෝග දුරු කරයි. කේශ වර්ධනය ශීඝ‍්‍ර කෙරේ. ශීර්ෂාභ්‍යංගය සඳහායි.

    Quick View
  • Castor Oil

    0 out of 5
    රු200.00

    අඩංගු ද්‍රව්‍ය: සුවඳ මිශ්‍ර කර ඇති කැස්ටර් ඔයිල්

    ගුණ: කෙස් හැලීම, කෙස් අග පැලීම, කෙස් අවුල් වීම වළක්වාලයි. සිසිල් බව ලබා දෙයි.

    Quick View
  • Citronella Oil

    0 out of 5
    රු180.00

    විෂබීජ සහ දුර්ගන්ධ නැසීමටත්, මැසි මදුරු නාශකයක්
    ලෙසත් භාවිතා කෙරේ.

    Quick View
  • Isurumuniye Jeevaka Batu Oil

    0 out of 5
    රු130.00රු2,000.00

    අඩංගු ද්‍රව්‍ය: ලෙමන්, එලබටු, එරබදු කොළ, ගම්මිරිස්, ඉඟුරු, තල තෙල්, තිප්පිලි, වසාවාසි, වැල්පෙනෙල යනආදිය…

    ගුණ: කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ හිසරදය, පීනස, ප‍්‍රතිශ්‍යාව වැනි රෝගවලට ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධයකි. හිස ගැල්වීමට මෙන්ම හිසරදය අධිකව ඇතිවිට තෙල් බිංදු කීපයක් නාසයට ඉරීමෙන් ඉක්මන් සහනය ලබාගත හැක.

    Quick View
  • Maha Neelayadee Oil

    0 out of 5
    රු270.00රු350.00

     

    අඩංගු ද්‍රව්‍ය: මදටිය, අංකෙන්ද, වැල් කැප්පෙට්ය, නිල් අවරිය ආදී ද්‍රව්‍ය වල ස්වරස සහ දිය හබරල, පොල් කිරි, සුදු ළුෑණු, කලාඳුරු, සූදුරු යනාදී ද්‍රව්‍ය සහ පිරිසිදු පොල් තෙල් ප්‍රධාන කොට නිපදවා ඇත.

    ගුණ: හිස කෙස් ගැලවී යාම, සුදු වීම හා තඹ පාට වීම වළකාලයි. හිසරදය, ඇස් දැවිල්ල, කබ කඳුළු ගැලීම, නින්ද යාම අඩුකම සමනය කර ඇස් පෙනීම වර්ධනය කරයි.

    Quick View
  • Maha Siddartha Oil

    0 out of 5
    රු130.00රු2,200.00

    අඩංගු ද්‍රව්‍ය: අමුක්කරා, අරලු, කහ, ඉරිවේරිය, ගම්මිරිස්, දේවදාර, එනසාල් යනආදිය…

    ගුණ: වාත රෝග, වලිප්පුව, පපුවේ සහ දෑලවර වේදනා, ඉඳිමුම වැනි අවස්ථා වලට සහ ගර්භණී අවධියේ ඇතිවන සුළු අපහසුතා වලදී ගෑමට සහ බීමටද සුදුසුය.

    Quick View
  • Mukunuwenna Oil

    0 out of 5
    රු750.00රු8,000.00

    අඩංගු ද්‍රව්‍ය: මුකුනුවැන්න, කතුරුමුරුංග, ගොටු කොල, කපුකිණිස්ස, සැවැන්දරා, උළුහාල්.

    ගුණ: අකලට හිසකෙස් සුදු වීම , හිසකෙස් ගැලවීයාම , තඹපාට වීම, නාසයෙන් ලේ පිටවීම , ඇස් වලින් කබ කඳුලූ ගැලීම වලකා ඇස් පෙනීම වර්ධනය කරයි.

    Quick View
  • Nirgundiyade Oil

    0 out of 5
    රු130.00රු2,200.00

    අඩංගු ද්‍රව්‍ය: දේවදාර, ගම්මිරිස්, ඉඟුරු, සාදික්කා, කළුදුරු, තල තෙල් යනආදිය…

    ගුණ: සෙම්ප‍්‍රතිශ්‍යාව, පීණස් රෝග සහ සාමාන්‍ය හිසරදයටත් අධික රුධිර පීඩනය නිසා හටගන්නා හිසරදයටත් හිසගැල්වීමට සහ නශ්‍ය කිරීමටත් ඉතා යෝග්‍යයි. ඇඟපත වේදනාව සහ සංධි වේදනා සඳහා ගුණදායකයි.

    Quick View
  • Peenas Oil

    0 out of 5
    රු300.00

    ගුණ: නිතර කිවිසුම් යාම, සොටු දියර ගැලීම, නිතර පවතින හිසරදය, අකලට හිසකෙස් සුදු වීම,

    හිස කෙස් ගැලවීයාම, ඇස් කන් නාසා කැසීම, පීනස් රෝගය නිසා හටගන්නා

    දත්මුල් දියවීම වැනි රෝගාබාධ සඳහා ඉතා ගුණදායකයි.

    Quick View
  • Sharshapadi Oil

    0 out of 5
    රු120.00රු1,750.00

    අඩංගු ද්‍රව්‍ය: අබ ඔයිල්(Brassica juncea), ටර්පන්ටයින්, වන්ඩුකපුරු  (Cinnamomum capparu-coronde යනආදිය…

    ගුණ: කල්ගත වූ ආමවාත, සන්ධි වේදනා, වාත වේදනා, තැලීම් සහ ඉදිමුම වැනි අවස්ථා වලට ඉතා ගුණදායකයි. ප‍්‍රතිශ්‍යාව, කැස්ස, ඇඳුම වැනි පෙනහළු වල සෙම පවතින අවස්ථාවලදී බාල මහළු කාටත් බාහිර ආලේපයක් වශයෙන් විශේෂ ගුණදායකයි.

    Quick View
X
X