health

Showing 1–12 of 77 results

  • AYUSHTROL-Medaharaniya

    0 out of 5
    රු600.00

    අඩංගු ද්‍රව්‍ය: ගොරකා, සුදුලූණු, කරපිංචා, උළුහාල්, අරළු, කළුදුරු.

    ගුණ: ලේ වල කොලෙස්ට්‍රෝල් සහ ට‍්‍රයිග්ලිසරයිඞ් යහපත් මට්ටමක පවත්වා ගැනීමට උපකාරීවේ.
    හෘදය සහ මොළයේ රුධිර නාලවල මේදය (Fats) තැන්පත් වීම පාලනය කරයි.
    ශරීරයෙහි අධික තරබාරුව අඩුකර ශරීරය සැහැල්ලූ කරයි.
    අධික රුධිර පීඩනය පාලනය කරයි.
    ආහාර රුචිය වර්ධනය කරයි.
    ඇගපත වේදනා සහ වාත වේදනා සමනය කරයි.
    මල බද්ධය අඩු කරයි.

    Quick View
  • Beam Fiel

    0 out of 5
    රු120.00

    ගුණ: අළුහම්, ඉකිලි, කිහිලි කැසීම, කැසීම් සහිත ලප, යටි පතුල්දියමිටියා කෑම, වැනි සම මතුපිට හට ගන්නා දිලීර රෝග සඳහා,

    පාවිච්චි කල යුතු ආකාරය :- පීඩාකාරී ස්ථානය විශබීජ නාශක ද්‍රවනයකින් හෝ උණුකර නිවාගත් ජලයෙන් සෝදා සම වියලූණු පසු බීම් ෆීල් ආලේප කරන්න. දිනකට දෙවරක් බැගින් නොකඩවා සතියක් පමණ එසේ කරන්න. අලුහම් ඉවත් කර ගැනීම සඳහා අලුහම් ඇති ස්ථානයේ සම මතුපිට මෙම බෙහෙත ආලේප කරන්න. දින දෙක තුනක් එසේ කිරීමෙන් අලුහම් වල පීඩාකාරී අවස්ථාව ඉවත් වේ. එසේ උවත් සමේ පැහැය සාමාන්‍ය තත්වයට පත්වීමට සතියක් පමණ ගත වේ. බීම් ෆීල් පාවිච්චි කරන ප‍්‍රථම අවස්ථාවේ දී සුලු දැවිල්ලක් ඇතිවීමටද ඉඩ ඇත. බාහිර ආලේපනය සඳහා පමණයි.

    Quick View
  • Belimal Tea

    0 out of 5
    රු330.00

    අඩංගු ද්‍රව්‍ය: ඛෙලිමල්
    ගුණ: දාහය නිවයි. අග්නිදීපකයි. ආහාර රුචිය ඇති කරයි. ආහාර
    ජීර්ණය පහසු කරයි. සමේ පැහැපත් බව ඇති කරයි.

    සාදා ගන්නා ආකාරය
    ටී බෑගය උතුරණ වතුර කෝප්පයකට දමා විනාඩි 04ක් පමණ තිඛෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. අවශ්‍යනම් පිරිසිඳු හකුරු හෝ සීනි සමග පානය කරන්න.

    Quick View
  • Bruise Oil

    0 out of 5
    රු130.00රු9,500.00

    අඩංගු ද්‍රව්‍ය: අරත්ත, වැල්මදට, ඉරිවේරිය, අංකෙන්ද, අබ තෙල් යනආදිය…

    ගුණ: තැල්මට සහ උළුක්කුවට ප්‍රයෝජනවත් ඖෂධයකි.

    Quick View
  • Brungamalaka Oil

    0 out of 5
    රු130.00රු2,400.00

    අඩංගු ද්‍රව්‍ය: කීකිරිඳිය, නෙල්ලි, තල තෙල්, වැල්මී යනආදිය…

    ගුණ: අකලට හිසකෙස් පැසීම වළක්වයි. හිසකෙස්වල වර්ණය පැහැපත් කරයි. හිසේ සහ ඇස්වල රෝග දුරු කරයි. කේශ වර්ධනය ශීඝ‍්‍ර කෙරේ. ශීර්ෂාභ්‍යංගය සඳහායි.

    Quick View
  • Castor Oil

    0 out of 5
    රු200.00

    අඩංගු ද්‍රව්‍ය: සුවඳ මිශ්‍ර කර ඇති කැස්ටර් ඔයිල්

    ගුණ: කෙස් හැලීම, කෙස් අග පැලීම, කෙස් අවුල් වීම වළක්වාලයි. සිසිල් බව ලබා දෙයි.

    Quick View
  • Cinnamon Tea

    0 out of 5
    රු230.00

    අඩංගු ද්‍රව්‍ය: උසස් තත්වයේ කුරුඳු සහ හරිත තේ.

    ගුණ: දියවැඩියාව පාලනය කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම අඩුකරයි.

    සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.

    Quick View
X
X