food supplement

Showing all 11 results

  • Cancer Protector

    0 out of 5
    රු750.00

    අද අපි පාරිභෝජනයට ගන්න ආහාර මගින් වැඩි ප්‍රතිශතයක් අපට අහිතකර බලපෑම් එල්ල කරනවා .

     විවිධ ආසාධිත තත්වයන් , ඒ වගේම පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන් .

    අතීතයේ පටන් මේ වගේ විෂ , අහිතකර දේවල් විනාශ කරන්න. ශරීරයෙන් ඉවත් කරන්න අපේ ස්වාභාදහමෙන්ම දෙන නිෂ්පාදනයක් භාවිතා කළා.

     ඒ තමයි  ….. කහ….

     ආසාධිත තත්වයන් විනාශයට , පිළිකා සෛල විනාශයට , සිරුරේ ප්‍රධානික තත්වයන් නැසීමටත් , ආහාර ජිරන ගැටළු සමනයටත් , ඒ වගේම විශේෂයෙන් පැහැපත් සමක් ලබාගන්නත් භාවිතා කරන්න පුළුවන් .

     මෙවැනි ප්‍රතිලාභ බොහොමයක් ලබාගන්න කහ අනුසාර කරගනිමින් කල

    Cancer Protector නිෂ්පාදනය දැන් ඔබ වෙනුවෙන් ලබාදීමට අප සුදානම් .

     ඔබ වෙනුවෙන් හොදම නිෂ්පාදන අපෙන්.

    අදම ඇනවුම වෙන් කරවා ගන්න

    Quick View
  • Cardiovascular Protector

    0 out of 5
    රු750.00

    අධික මේදය ලෙඩ රෝග රැසකට අත වනන දෙයකි .
    ඉක්මනින් , පහසුවෙන් ආහාර සකසා ගැනීමේ අරමුණින් තෙල් යොදා ගනිමින් ආහාර පිළියෙළ කරනවා .
    ඒ වගේම වර්තමානය වන විට කෙටි ආහාර සදහා බොහෝ දෙනෙක් පෙළබි සිටිනවා .
    මෙම හේතුන් සමග ගරිරයේ මේද මට්ටම ඉහල යාම නිසා විවිධ රෝග වලට , අතුරු ආබාධ වලට මුහුණ පෑමට සිදුවෙනවා.

    මේදය අඩුකරගෙන නිරෝගිව ඉන්න අප ඔබට හදුන්ව දෙන්නම් මෙයට සරිලනම නිෂ්පාදනය …

    Cardiovascular Protector
    ………………………….
    කරපිංචා කොළ දළු , සුදු ලුනු අන්තර්ගතය .

    මේදය පාලනයට එකම විසදුම .

    අදම ඇනවුම් කර ඔබේ ගැටලුවලට විසදුම් ලබාගන්න .
    නිවසටම ගෙන්වා ගත හැක

    Quick View
  • Cholesteronil

    0 out of 5

    කොලෙස්ටරෝල් අද බහුල වශයෙන් සමාජයේ ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන් ශරීර අභ්‍යන්තරයේ මේද ප්‍රතිශතය වර්ධනය වීම හේතුවෙන් කොලෙස්ටරෝල් තත්වයන් ඇති වේ .

    විශේෂයෙන් වර්තමානය වන විට කෙටි ආහාර , ක්ෂණික ආහාර වලට පුරුදු වීමත් භාවිතයත් සමග කොලෙස්ටරෝල් ඇති වීමේ ප්‍රවනතාව වර්ධනය වී තිබේ.මෙම තත්වය වලකා ගැනීමට, පාලනය කරගැනීමට , විවිධ සායනයන් වලට මුහුණ දීමට සිදුවෙනවා.

    නමුත් අපි පාරිභෝජනයට ගන්න ආහාර වල හෝ යම් මේද පාලන කාරකයන් අඩංගුව තිබේනම් මෙම ගැටලුව බොහෝ දුරට පාලනය වනු ඇත.

    විශේෂයෙන් කුරුදු , කරපිංචා ,වැනි ස්වභාවික යෙදවුම් මගින් මෙම තත්වයන් පාලනය කරගත හැකියි.

    නමුත් එවන් ගුණදායක යෙදවුම් අප පාරිභෝජනයෙන් ගිලිහීම මගින් මෙවැනි තත්වයන් ඇති වී තිබෙනවා.

    අප සුදානම් ඔබට ගිලිහුන ගුණාත්මක ස්වභාවික නිෂ්පාදන ලගාකරදෙන්න.

    කුරුදු , කරපිංචා අන්තර්ගත කොලෙස්ටෝරෝල් වලට භාවිතා කල හැකි ප්‍රබලයෙක් ….

    Cholesteronil ….

    ස්වභාවික යෙදවුම් වලින් පෝෂනය වූ ප්‍රතිපල සහතික කල හැකි නිෂ්පාදනයකි.

    අදම ඇනවුම් කර ගෙන්වා ගන්න.

    නිවසටම ගෙන්වා ගත හැකියි.

    කොලෙස්ටරෝල් වදයෙන් නිදහස් වන්න.

    භාවිතා කරන ආකාරය
    වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන්
    කරල් 01 බැගින් දවසට දෙවතාවක් ආහාර ගැනීමෙන් පසු

    මිල රු 750/=
    Delivery Fee will be Added

    Quick View
  • Digestive Health Booster

    0 out of 5
    රු750.00

    බඩ පපුව දැවිල්ලද ?

    ඔක්කාරය , ආමාශගත වේදනා , බඩ පිපුම , ආහාර නොදිර වීම . මේ වගේ ගැටළු තියනවද ?

     මේ සියල්ලටම හොදම විසදුම සහ එකම විසදුම අප ඔබට ලබාදෙන්නම් .

    කුරුදු අන්තර්ගතයෙන් සකස් කරන ලද Digestive Health Booster නිෂ්පාදනය …..

    සියලුම ගැටළු වලට එකම විසදුම .

     අදම මිලදී ගන්න . සතුටින් , නිරෝගිව සිටින්න .

     ඇනවුම වෙන් කරව ගන්න

    Quick View
  • Herbal Soup

    0 out of 5
    රු500.00

    අපේ රටේ අපේ දෙයක් try කරලා බලමු

    ආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්‍තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු, ධාන්‍යමය ඖෂධිය වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්

    **..ඖෂධීය සුප්- herbal soup….**

    කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි
    වැඩිහිටි පුද්ගලයින්ට, ආහාර ගැනීමට අපහසු රෝගීන්ට විශේෂ පෝෂ්‍යදායි ආහාර අතිරේකයක් ලෙසද බොහෝ ගුණ ගෙන දෙයි
    දාහය ,මලබද්දය,අර්ශස්,අක්මා රෝග,සෙම් පිත් කෝප නසයි.සිරුර පැහැපත් කරයි

    අදම ඇනවුම් කර ශක්‍තිමත් නිරෝගී සිරුරකට හිමිකම් කියන්න .

    පැකට් 02 මිල = රු 500/=

    Quick View
  • Liver Protector

    0 out of 5
    රු750.00

    අක්මා රෝග අද වන විට බහුල වශයෙන් ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන්

    මද්‍යසාර භාවිතයත් සමග මෙම ගැටලුව උද්ගත වෙලා තියනවා .

     ප්‍රධාන වශයෙන් අක්මා රෝග ඇතිවනුයේ මෙම හේතුව නිසාවෙනි. මෙයට අමතරව

    සෙංගමාල සහ විෂ හේතුවෙන්ද අක්මා රෝග ඇති වනවා.

     මෙම තත්වයන් සදහා නිවැරදි විසදුම් නොලැබුණහොත් ජිවිතයෙන් වුවද සමුගැනීමට සිදුවනවා .ඔබේ ජීවිතය අපට වටිනවා . ඔබව ආරක්ෂා කරන්න . නිරෝගී කරන්න. අප ඔබට

    පිටවක්කා අනුසාරයෙන් , අන්තර්ගතයෙන් නිෂ්පාදනය කල Liver Protector  නිෂ්පාදනය ලබාදෙනවා . ස්වභාවික පදනම මත ඔබේ නිරෝගිකම වෙනුවෙන් සකස් වූ ගුණාත්මක නිෂ්පාදනය …

    අදම ඇනවුම වෙන් කරව ගන්න .

    Quick View
  • Memory Booster

    0 out of 5
    රු750.00

    ටිකක් අමතක වෙනවා වැඩි වගේද ,………

    පීනස් ගතියක් දැනෙනවද ?…….

    ශරීරය සමබර නෑ වගේද ? ………

     මේ වගේ දේවල් ආවම දවසේ වැඩ ටික කරගන්නත් අමාරුයි නේද ?

    අපි මේ සියලුම ප්‍රශ්න වෙනුවෙන් දෙන්නම් නියම විසදුමක් .

     Memory Booster – ගොටුකොල ප්‍රමුඛ කරගනිමින් කල නිෂ්පාදනයකි .

     අධ්‍යාපනය හදාරන අප දරු පරපුර සදහාද විශේයෙන් භාවිතා කරන්න පුළුවන් ගුණත්වයෙන් සපිරි නිෂ්පාදනයක් .

     ඔබේ දරුවා වෙනුවෙන් .ඔබ වෙනුවෙන් .

     අදම ඔබගේ ඇනවුම වෙන්කරවාගන්න .

     නිවසටම ගෙන්වාගත හැක

    Quick View
  • Men Power Booster

    0 out of 5
    රු750.00

    වැල්පෙනෙල ගැන දන්නවද ?

     ගුණත්වයෙන් පිරුණු දෙයක් . ශරීර ශක්තිය හා සෞඛ්‍ය වඩවයි

    කාන්තා රෝග සමනය , වාත අන්ඩවාත මර්දනයට විශේෂයෙන් භාවිතා කරන්න පුළුවන්

     ඔබේ නිරෝගිකම වෙනුවෙන් අප ඔබට ලබාදෙන්නම් වැල්පෙනෙල වලින් සකස් වුනු ඉහල ගුණත්වයෙන් යුතු Men Power Booster ..

     ඔබ සදහාමයි .

     අදම ඇනවුම් ක‍ර නිවසටම ගෙන්වා ගන්න .

     නිරෝගිමත් අයකු වන්න .

    Quick View
  • Moringa Capsules

    0 out of 5
    රු750.00

    Moringa ,එහෙමත් නැත්නම් මුරුංගා කියන්නේ අපි කවුරුත් දන්නා ඉතාමත් ගුණ ආහාරයක් ,ශරීරයට බොහෝ ගුණදෙන දෙයක් .වා , පිත් ,රෝග සමනය කරයි , තර කරයි , ශුක්‍ර වඩයි ,ඇස් රෝග වලට ගුණ දේ . විටමින් A,C,D, කැල්සියම් ,පොටසියම් ,ඛනිජ ලවන ,යකඩ , ප්‍රෝටීන් , ප්‍රතිඔක්සිකාරක අඩංගුය .

     නමුත් අපේ තියන කාර්යබහුලත්වය , වර්තමානයේ වෙමින් පවතින නාගරිකරණයත් සමග ඒ වගේ ගුණ දේවල් අපට අහිමි වනවා . නමුත් ඒ පෝෂණය , ගුණත්වය අපට අවශ්‍යයි. අපි සුදානම් ඔබට ඒ ශක්තිය , පෝෂණය ලබාදෙන්න .

     අප ඔබ වෙනුවෙන්ම කල නිෂ්පාදනය Moringa – Food Supplement …

     දැන් ඔබට අපෙන් ලබාගන්න පුළුවන් .

    අදම ඇනවුම් කරන්න .

     නිරෝගී කම ආරක්ෂා කරගන්න .

    Quick View
  • Nutrimor – Moringa Capsules

    0 out of 5
    රු850.00

    NUTRIMO
    ingredients -Natural vitamin &mineral suppliment
    Dosage- 1-2 capsule s, morning ,afternoon & night before meal

    Quick View
  • Sugar Controller

    0 out of 5
    රු850.00

    ඔයාට sugar ද ? කරවිල කෑවොත් හොදයි කියනවා නේද ?

     ඔව් , කරවිල කියන්න සිනි එහෙමත් නැත්නම් sugar තියන අයට විශේෂයෙන් ගුණ දෙන ආහාරයක්

     කරවිල සමෙහි රෝග , අර්ශස් , සෙංගමාලය , පණුරෝග සදහාද විශේෂයෙන් ගුණදෙන ආහාරයක් .

    කරවිල ටිකක් හොයාගන්න අමාරු ආහාරයක් , ඒත් ගුණ දේවල් මග හරින්න පුලුවන්ද ?

     මග හරින්න ඕනේ නෑ , හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ .

     අපි දෙන්නම් ඔයාලට කරවිල ප්‍රමුඛව නිෂ්පාදනය කරන ලද  sugar Controller නිෂ්පාදනය ..

     හොදම ගුණත්වයෙන් දැන් ඔබ වෙතටම – අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න

    Quick View
X
X