cream
Showing all 7 results
-
Camphor Cream
රු80.00 – රු150.00අඩංගු ද්‍රව්‍ය: කුරුඳු තෙල්, වින්ටර් ගි්රන්, මෙන්තෝල් සහ මී ඉටි නිසි ලෙස මිශ්‍ර කර සාදා ඇති ඖෂධ සංයෝගයකි.
ගුණ: අතපය කැක්කුම, දනහිස් වේදනාව, ආමවාත සන්ධි වේදනා සහ ඉදිමුම, ඛෙල්ල, උරහිස, තුනටිය වැනි ස්ථානවල හටගන්නා වේදනා සමනය කරයි. පෙනහළුවල සෙම පවතින විට පිටතින් ආලේප කිරීමට සුදුසුය.