cinnamon
Showing all 4 results
-
Cinnamon Tea
රු230.00අඩංගු ද්‍රව්‍ය: උසස් තත්වයේ කුරුඳු සහ හරිත තේ.
ගුණ: දියවැඩියාව පාලනය කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම අඩුකරයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.