cinnamon

Showing all 4 results

  • Cinnamon Tea

    0 out of 5
    රු230.00

    අඩංගු ද්‍රව්‍ය: උසස් තත්වයේ කුරුඳු සහ හරිත තේ.

    ගුණ: දියවැඩියාව පාලනය කරයි. ආහාර ජීර්ණය පහසු කරයි. අධික ස්ථුලතාවය සහ කොලෙස්ටරෝ මට්ටම අඩුකරයි.

    සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.

    Quick View
  • Cinnamon with Bee Honey

    0 out of 5
    රු550.00

    අඩංගු ද්‍රව්‍ය: කුරුඳු සහ මී පැණි.

    ගුණ: මෙම ඖෂධ සංයෝගය විධිමත්ව පාවිච්චි කිරීමෙන්, රුධිරයේ සීනි මට්ටම වැඩි වීම, අධික රුධිර පීඩනය, අධික කොලෙස්ට්‍රෝල් සහ අධික තරබාරුව, වැනි රෝග අවස්ථා හට ගැනීමේ ප‍්‍රවනතාවය පාලනය කරයි.

    Quick View
X
X