Cinnamon- 100% Herbal 20 TEA BAG කුරුදු තේ
Showing all 1 result
-
Cinnamon- 100% Herbal 20 TEA BAG කුරුදු තේ
රු 750.00
ඉතාම රසවත් පානයක් වන කුරුඳු තේ
ප්‍රතිඔක්සිකාරකවලින් අනූන නිසා බෝනොවන රෝග රැසකින් හා වයසට යාමෙන් ඔබ වලකාවී
එමගින් පිළිකා, දියවැඩියාව, හදවත් රෝග වැනි රෝග ඇතිවීම පාලනය කරනවා.
රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් අඩු කිරීමට
කුරුඳු තේවලට දියවැඩියාව පාලනයට
අනවශ්‍ය බර පාලනයට CEYLON CINNAMON TEA.පිළියෙළ කර ගන්නා ආකාරය
තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි