Beauty
Showing 1–12 of 68 results
-
Beam Fiel
රු120.00ගුණ: අළුහම්, ඉකිලි, කිහිලි කැසීම, කැසීම් සහිත ලප, යටි පතුල්දියමිටියා කෑම, වැනි සම මතුපිට හට ගන්නා දිලීර රෝග සඳහා,
පාවිච්චි කල යුතු ආකාරය :- පීඩාකාරී ස්ථානය විශබීජ නාශක ද්රවනයකින් හෝ උණුකර නිවාගත් ජලයෙන් සෝදා සම වියලූණු පසු බීම් ෆීල් ආලේප කරන්න. දිනකට දෙවරක් බැගින් නොකඩවා සතියක් පමණ එසේ කරන්න. අලුහම් ඉවත් කර ගැනීම සඳහා අලුහම් ඇති ස්ථානයේ සම මතුපිට මෙම බෙහෙත ආලේප කරන්න. දින දෙක තුනක් එසේ කිරීමෙන් අලුහම් වල පීඩාකාරී අවස්ථාව ඉවත් වේ. එසේ උවත් සමේ පැහැය සාමාන්‍ය තත්වයට පත්වීමට සතියක් පමණ ගත වේ. බීම් ෆීල් පාවිච්චි කරන ප්‍රථම අවස්ථාවේ දී සුලු දැවිල්ලක් ඇතිවීමටද ඉඩ ඇත. බාහිර ආලේපනය සඳහා පමණයි.