අඩංගු ද්‍රව්‍ය: අමුක්කරා, අරලු, කහ, ඉරිවේරිය, ගම්මිරිස්, දේවදාර, එනසාල් යනආදිය…
ගුණ: වාත රෝග, වලිප්පුව, පපුවේ සහ දෑලවර වේදනා, ඉඳිමුම වැනි අවස්ථා වලට සහ ගර්භණී අවධියේ ඇතිවන සුළු අපහසුතා වලදී ගෑමට සහ බීමටද සුදුසුය.
my Account
Showing 1–12 of 19 results
අඩංගු ද්‍රව්‍ය: ලෙමන්, එලබටු, එරබදු කොළ, ගම්මිරිස්, ඉඟුරු, තල තෙල්, තිප්පිලි, වසාවාසි, වැල්පෙනෙල යනආදිය…
ගුණ: කුඩා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ හිසරදය, පීනස, ප්‍රතිශ්‍යාව වැනි රෝගවලට ප්රත්යක්ෂ ඖෂධයකි. හිස ගැල්වීමට මෙන්ම හිසරදය අධිකව ඇතිවිට තෙල් බිංදු කීපයක් නාසයට ඉරීමෙන් ඉක්මන් සහනය ලබාගත හැක.
රන්වන් කෙස් කලබකට ස්වභාවික ශාකසාර කැටිකොටගත් ඖෂධිය නිෂ්පාදනයක්
KESHIKA Hair Oil
පිරිසිදු රන් තැබිලි තෙල් අඩංගු Keshika නිෂ්පාදනය
* හිසකෙස් වැඩිම
*අකලට හිස කෙස් පැසීම වැලැක්වීම
*හිස්සොරි වළකාලීම
* කෙස් ගලවියාම වැලැක්වීම
*හිසේ කැක්කුමට සහනයක් ගෙන ඒම
ආදී කරුණු සදහා විශේෂයෙන් නිමවූ ප්‍රතිපල සම්බන්දයෙන් වගකීම් සහිත ඖෂධිය නිෂ්පාදනයකි .
අරළු , බුළු ,නෙල්ලි , වැල්මී, කතුරුමුරුංග ,කිකිරිදිය ආදී ශාකසාර අන්තර්ගතය.
මිල රු .1450/= .
ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක
ලස්සන නිරෝගී කෙස් කලබකට Keshika HairOil
අඩංගු ද්‍රව්‍ය: මදටිය, අංකෙන්ද, වැල් කැප්පෙට්ය, නිල් අවරිය ආදී ද්‍රව්‍ය වල ස්වරස සහ දිය හබරල, පොල් කිරි, සුදු ළුෑණු, කලාඳුරු, සූදුරු යනාදී ද්‍රව්‍ය සහ පිරිසිදු පොල් තෙල් ප්‍රධාන කොට නිපදවා ඇත.
ගුණ: හිස කෙස් ගැලවී යාම, සුදු වීම හා තඹ පාට වීම වළකාලයි. හිසරදය, ඇස් දැවිල්ල, කබ කඳුළු ගැලීම, නින්ද යාම අඩුකම සමනය කර ඇස් පෙනීම වර්ධනය කරයි.