Herbal Traditional Oil

Showing all 1 result

  • Keshika Hair Oil 100ml

    0 out of 5
    රු800.00
    or 3 X රු266.67 with

    කාන්තා පිරිමි බාල මහලු සැමට පාරම්පරික මහානර්ඝ ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද නිල මයුර කේශ වර්ධන තෛලය.අද කාලේ අපිට ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙනවා”මගේ කොන්ඩේ යනවා,මගේ ඉස්හොරි හැදිලා,මගේ කොන්ඩේ අගින් පැලෙනවා කොන්ඩේ සුදු වෙනවා”මේ වගේ දේවල්.මෙම ගැටළු ගැටළු වලට මුහුණ පාන පුද්ගලයින් මානසිකවද පීඩා විදිනවා.ඒ වගේම තමන්ගේ පෙනුමටත් මේ දේවල් බලපානවා.මේ වගේ දේවල් වලට ප්‍රධානතම හේතුව තමයි අපේ හිසට නිසි පෝෂණය පදාර්ථ නැති වීම.ඒ නිසා තමයි හිස ආශ්‍රිත හෝ හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්න මතු වෙන්නේ.මෙන්න මේ දේවල් නැති කරගන්න අපි ඔබට නිර්දේශ කරනවා නිල මයුර කේශ වර්ධන තෛලය.

    All Island Free Delivery

    100% Natural 100% Herbal

    No Any Side Effect

    More Details – 077 1728585

    Quick View
X
X