Fat Burners

Showing all 4 results

  • BIO SLIM – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming with Garcenia – 500mg- 60 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    • අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
    • තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්‍රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
    • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
    • ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
    • කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
    • අතුරු ආබාධ නොමැත.
    පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

    උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

     

    Quick View
  • Garcenia –Goraka Capsules – Weight Loss Slimming Lose Herbal Formula Fat Burner Fast Slimming With Garcenia – 500mg- 60 CAPSULES

    0 out of 5
    රු 1,450.00
    or 3 X රු483.33 with

    • අධික තරබාරුකම පහසුවෙන් අඩු කර ගත හැකිය.
    • තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්රාවීය ද්රව්ය (මළ , මුත්‍රා හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
    • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
    • ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
    • කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
    • අතුරු ආබාධ නොමැත.
    පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්‍රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.

    උදේ / සවස CAPSULE 01 බැගින් කෑමට පැය බාගයකට පෙර මද රස්නේ වතුර සමග භාවිතයට ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Green Coffee Bean-Fat Burner-Diet/Weight Loss Slimming/Cardiovascular Health – GREEN OFFEE BEAN -250 mg – 90 CAPSULES

    0 out of 5
    රු 1,500.00
    or 3 X රු500.00 with

    * ශරීර ස්ථූලබාවය අඩු කර ගැනීමට
    * ව්‍යායාම් කිරීමේදී හිතකර උත්තේජකයක් ලෙස
    ඔබගේ ක්‍රියාශීලිත්වය වැඩි කිරීමට ඉවහල් වේ .
    * පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි.
    * හෘද ආශ්රිදත රෝග වලින් ඈත් කර තියයි
    * දියවැඩියාව පාලනය කරයි
    * ඔබේ මතක ශක්තිය වැඩි කරයි
    * කෝපි මගින් අක්මාව ආශ්‍රිත රෝගද සුව කරයි
    * ඔබේ රුධිරය පිරිසිදු කිරීමටද කෝපි වලට හැකියාවක් ඇත.

    භාවිතා කරන ආකාරය
    දිනකට GREEN COFFEE BEAN CAPSULE 03 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Weight Management – Losing Weight With Garcinia- 250mg- 90 Capsules

    0 out of 5
    රු 1,950.00
    or 3 X රු650.00 with

    ✅ අමාශය අවට මේදය තැන්පත්වීම අඩු කරයි.
    ✅ බඩ අඩු කිරීමට ( Belly Fat ) උපකාරීවේ.
    ✅ සිරුරේ බර අඩු කිරීමට උපකාරීවේ.
    ✅ ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.
    ✅ සීනි පාලනය කරයි.
    ✅ ප්‍රතිශක්තිය වැඩි කරයි.

    උදේ / දවල් / රාත්‍රී කෑමට පැය 1/2 පෙර මද රස්නේ උණු වතුර සමග භාවිතයට ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

     

     

    Quick View
X
X