Supplement
Showing all 6 results
-
Cancer Protector 250MG
රු1,690.00
අද අපි පාරිභෝජනයට ගන්න ආහාර මගින් වැඩි ප්‍රතිශතයක් අපට අහිතකර බලපෑම් එල්ල කරනවා .
විවිධ ආසාධිත තත්වයන් , ඒ වගේම පිළිකා සෛල ඇති වෙන්නත් පුළුවන් .
අතීතයේ පටන් මේ වගේ විෂ , අහිතකර දේවල් විනාශ කරන්න. ශරීරයෙන් ඉවත් කරන්න අපේ ස්වාභාදහමෙන්ම දෙන නිෂ්පාදනයක් භාවිතා කළා.
ඒ තමයි ….. කහ….
ආසාධිත තත්වයන් විනාශයට , පිළිකා සෛල විනාශයට , සිරුරේ ප්‍රධානික තත්වයන් නැසීමටත් , ආහාර ජිරන ගැටළු සමනයටත් , ඒ වගේම විශේෂයෙන් පැහැපත් සමක් ලබාගන්නත් භාවිතා කරන්න පුළුවන් .
මෙවැනි ප්රතිලාභ බොහොමයක් ලබාගන්න කහ අනුසාර කරගනිමින් කල
Cancer Protector නිෂ්පාදනය දැන් ඔබ වෙනුවෙන් ලබාදීමට අප සුදානම් .
ඔබ වෙනුවෙන් හොදම නිෂ්පාදන අපෙන්.
අදම ඇනවුම වෙන් කරවා ගන්න
-
Cardiovascular Protector 250MG
රු1,690.00
අධික මේදය ලෙඩ රෝග රැසකට අත වනන දෙයකි .
ඉක්මනින් , පහසුවෙන් ආහාර සකසා ගැනීමේ අරමුණින් තෙල් යොදා ගනිමින් ආහාර පිළියෙළ කරනවා .
ඒ වගේම වර්තමානය වන විට කෙටි ආහාර සදහා බොහෝ දෙනෙක් පෙළබි සිටිනවා .
මෙම හේතුන් සමග ගරිරයේ මේද මට්ටම ඉහල යාම නිසා විවිධ රෝග වලට , අතුරු ආබාධ වලට මුහුණ පෑමට සිදුවෙනවා.මේදය අඩුකරගෙන නිරෝගිව ඉන්න අප ඔබට හදුන්ව දෙන්නම් මෙයට සරිලනම නිෂ්පාදනය …
Cardiovascular Protector
………………………….
කරපිංචා කොළ දළු , සුදු ලුනු අන්තර්ගතය .මේදය පාලනයට එකම විසදුම .
අදම ඇනවුම් කර ඔබේ ගැටලුවලට විසදුම් ලබාගන්න .
නිවසටම ගෙන්වා ගත හැක -
Digestive Health Booster 250MG
රු1,690.00
බඩ පපුව දැවිල්ලද ?
ඔක්කාරය , ආමාශගත වේදනා , බඩ පිපුම , ආහාර නොදිර වීම . මේ වගේ ගැටළු තියනවද ?
මේ සියල්ලටම හොදම විසදුම සහ එකම විසදුම අප ඔබට ලබාදෙන්නම් .
කුරුදු අන්තර්ගතයෙන් සකස් කරන ලද Digestive Health Booster නිෂ්පාදනය …..
සියලුම ගැටළු වලට එකම විසදුම .
අදම මිලදී ගන්න . සතුටින් , නිරෝගිව සිටින්න .
ඇනවුම වෙන් කරව ගන්න
-
Liver Protector
රු1,690.00
අක්මා රෝග අද වන විට බහුල වශයෙන් ඇසෙන රෝගී තත්වයක්. විශේෂයෙන්
මද්‍යසාර භාවිතයත් සමග මෙම ගැටලුව උද්ගත වෙලා තියනවා .
ප්‍රධාන වශයෙන් අක්මා රෝග ඇතිවනුයේ මෙම හේතුව නිසාවෙනි. මෙයට අමතරව
සෙංගමාල සහ විෂ හේතුවෙන්ද අක්මා රෝග ඇති වනවා.
මෙම තත්වයන් සදහා නිවැරදි විසදුම් නොලැබුණහොත් ජිවිතයෙන් වුවද සමුගැනීමට සිදුවනවා .ඔබේ ජීවිතය අපට වටිනවා . ඔබව ආරක්ෂා කරන්න . නිරෝගී කරන්න. අප ඔබට
පිටවක්කා අනුසාරයෙන් , අන්තර්ගතයෙන් නිෂ්පාදනය කල Liver Protector නිෂ්පාදනය ලබාදෙනවා . ස්වභාවික පදනම මත ඔබේ නිරෝගිකම වෙනුවෙන් සකස් වූ ගුණාත්මක නිෂ්පාදනය …
අදම ඇනවුම වෙන් කරව ගන්න .
-
Memory Booster 250MG
රු1,690.00
ටිකක් අමතක වෙනවා වැඩි වගේද ,………
පීනස් ගතියක් දැනෙනවද ?…….
ශරීරය සමබර නෑ වගේද ? ………
මේ වගේ දේවල් ආවම දවසේ වැඩ ටික කරගන්නත් අමාරුයි නේද ?
අපි මේ සියලුම ප්‍රශ්න වෙනුවෙන් දෙන්නම් නියම විසදුමක් .
Memory Booster – ගොටුකොල ප්රමුඛ කරගනිමින් කල නිෂ්පාදනයකි .
අධ්‍යාපනය හදාරන අප දරු පරපුර සදහාද විශේයෙන් භාවිතා කරන්න පුළුවන් ගුණත්වයෙන් සපිරි නිෂ්පාදනයක් .
ඔබේ දරුවා වෙනුවෙන් .ඔබ වෙනුවෙන් .
අදම ඔබගේ ඇනවුම වෙන්කරවාගන්න .
නිවසටම ගෙන්වාගත හැක
-
Men Power Booster 250MG
රු1,690.00
වැල්පෙනෙල ගැන දන්නවද ?
ගුණත්වයෙන් පිරුණු දෙයක් . ශරීර ශක්තිය හා සෞඛ්‍ය වඩවයි
කාන්තා රෝග සමනය , වාත අන්ඩවාත මර්දනයට විශේෂයෙන් භාවිතා කරන්න පුළුවන්
ඔබේ නිරෝගිකම වෙනුවෙන් අප ඔබට ලබාදෙන්නම් වැල්පෙනෙල වලින් සකස් වුනු ඉහල ගුණත්වයෙන් යුතු Men Power Booster ..
ඔබ සදහාමයි .
අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .
නිරෝගිමත් අයකු වන්න .