Herbal Tea

Showing all 10 results

  • Ashwagandha Tea- Balances Stress / Strength -20 TEA BAG අශ්වගන්ධ තේ

    0 out of 5
    රු 750.00
    or 3 X රු250.00 with

    ආතතිය සහ කාංසාව රෝග ලක්ෂණ අඩු කිරීම සඳහා
    ඔබේ ශාරීරික ශක්තිය, ජවය උපරිමයෙන් ලබා ගැනීමට, ලිංගික ආශාව  හා මානසික ශක්තිය වැඩි කරන ලිංගික ආශාව වැඩි කිරීමට
    ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිරෝගී වැඩිහිටියන්ගේ ශාරීරික ක්‍රියාකාරිත්වයේ මිනුම් වැඩිදියුණු කිරීමට
    සුමට සමක්, නිරෝගී ශරීර බරක් සහ නිරෝගී ස්නායු පද්ධතියක් ලබා දෙනු ඇත.

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • CURRY LEAVES & GARLIC MIX 20- TEA BAG කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    CURRY LEAVES & GARLIC කරපිංචා සහ සුදුළුණු මිශ්‍ර තේ -හදවත ආශ්‍රිත රෝග සදහා විශේෂිත වූ නිෂ්පාදනයක් .

    පිළියෙළ කර ගන්නා ආකාරය
    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • KATUPILA -FLUGGUEA LEUCOPYRUS- 20 TEA BAG කටුපිල තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.

    *යටි පතුළේ පිලිකා, අක්මාවේ පිළිකා ගර්භාෂයේ පිළිකා ආදීය සඳහා ගුණදායකයි.

    ශරීරයේ විෂබීජ නසයි.

    රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් යුක්තයි.

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • MORINGA & CINNAMON TEA මුරුංගා සහ කුරුදු මිශ්‍ර තේ-

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    රුධිර පීඩනය/ කොලෙස්ටරෝල් හා බර අඩු කිරීමට

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Natural YAKI NARAN -ATALANTIA CEYLANICA- 20 TEA BAG යකි නාරං තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    *සෙම් රෝග , ශ්වසන අපහසුතා ආදි සෙම් රෝග සදහා සුදුසු ඖෂධයක් ලෙස යකි නාරං හැදින්විය හැක.
    රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය.
    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Natural Butterfly Pea Flower 100% – Clitoria Ternatea Herbal -20 TEA BAG නිල්කටරෝලු තේ

    0 out of 5
    රු 750.00
    or 3 X රු250.00 with

    * සම සහ හිසකෙස් සෞඛ්යයට
    * ශරීරයේ බර අඩු කර ගත හැකි වීමට
    * රුධිර සීනි මට්ටම ස්ථාවර කර දියවැඩියා අවදානම සහ ඒ ආශ්‍රිත රෝග ලක්ෂණ අඩු කළ හැකි වීම
    * පිළිකා වලට එරෙහිව සටන් කිරීම හැකියාව
    * ආහාර දිරවීම පහසු කිරීම ඇතුළු සෞඛ්‍ය ප්‍රතිලාබ රැසක් BUTTERFLY PEA FLOWER TEA මගින් ලබා ගත හැක .

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Natural Diabetic 100% Herbal -20 TEA BAG තෙබු තේ –

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    තෙබු තේ THEBU TEA – (Costus speciosus )LEAVES/NATURAL INSULIN PLANT – 20 TEA BAG

    රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. එමෙන්ම මුත්‍රා ආසාදන සහ අක්මාව ආශ්‍රිත රෝග වලටද කදිම ඔසුවකි.

    තෙබු ඇදුම රෝගයට හොඳ විසඳුමක්. මෙහි ඇති තන්තු මලබද්ධයටත්, පණු රෝගයටත් ඉතාමත් ගුණදායකයි. මානසික ආතතිය අවම කරමින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නත් තෙබු ඔබට උදවු වෙනවා.

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Natural Hibiscus 100% Herbal 20 TEA BAG වද මල් තේ

    0 out of 5
    රු 750.00
    or 3 X රු250.00 with

    * අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීමේ හැකියාව ඇත.
    * මෙය තරබාරුකමේ අවදානම අඩු කිරීමට
    HIBISCUS  තේ පානය කිරීමෙන්, එහි විටමින් සී අඩංගු වන අතර එය අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට උපකාරී වේ.

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට  හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • Natural Moringa 100% Herbal Tea 20 bags – Natural Energy Booster Moringa powder

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක් , දිනපතා ඔබේ පෝශණ රටාවට එක් කර ගැනීමෙන් නීරෝගී වන්න ඔබටත් පුලුවන්

    මුරුංගා වල ගුණ ඒ ආකාරයෙන්ම පවතින ආකාරයට මුරුංගා ශාක පත්‍ර යොදා ගනිමින් MORINGA TEA නිෂ්පාදනය කර ඇත.

    වයස් බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන්න පුළුවන් .

    පිළියෙළ කර ගන්නා ආකාරය

    තේ බෑගයක් කෝප්පයකට දමා උණු වතුර දමා විනාඩි 3-4ක් පමණ හොඳින් තැම්බීමට හරින්න. තේ බෑගය මත හැන්දකින් මිරිකා සාරය නිස්සාරණය කර තේ බෑගය ඉවත් කර ගන්න.

    100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි

    Quick View
  • WELPENALA -Love In A Puff Leaves CARDIOSPERMUM-20 TEA BAG වැල්පෙනල තේ

    0 out of 5
    රු 1,000.00
    or 3 X රු333.33 with

    පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
    ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
    සරු භාවය වැඩි වීමට
    එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීමට
    100% ස්වාභාවිකයි , වැල්පෙනෙල ශාකසාර ඇසුරින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධයක් නැත..

X
X