Organic Range
Showing 1–12 of 17 results
-
Amla Black Tea
රු575.00ශරීරය සිසිල් කරන නෙල්ලි කහට තේ
————————-
100% ක්ම ස්වාභාවික දේශීය නෙල්ලි, තේකොළ (FBOPF) යොදා ගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර.මිල රු. 575/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද නෙල්ලි, තේකොළ (FBOPF)
සෑදීමට උපදෙස් :
උණු කර ගත් ජලය අඩු කෝප්පයට නෙල්ලි තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරය සිසිල් කරයි
වයෝවෘද්ධ වීම අඩුකරයි
උගුරේ අමාරුව සුව කරයි
සම පැහැපත් කරයි
හිසකෙස් වර්ධනය කරයි
හෘදරෝගවලට එරෙහිව සටන් කරයි
පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩි කරයි
රුධිරගත සීනි අඩුකරයි
ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
රුධිරය පිරිසිදු කරයි
ඇටකටු ශක්තිමත් කරයි
ඇස් පෙනීම තියුණු කරයි -
Amla Tea
රු725.00සම පැහැපත් කරන, හිස කෙස් වර්ධනය කරන නෙල්ලි තේ
—————-
100% ක්ම ස්වාභාවික දේශීය නෙල්ලි යොදා ගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර,මිල රු. 725/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද නෙල්ලි
සෑදීමට උපදෙස් :
උණු කර ගත් ජලය අඩු කෝප්පයට නෙල්ලි තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරය සිසිල් කරයි
වයෝවෘද්ධ වීම අඩුකරයි
උගුරේ අමාරුව සුවකරයි
සම පැහැපත් කරයි
හිස කෙස්ව ර්ධනය කරයි
හෘදරෝගවලට එරෙහිව සටන් කරයි
පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩිකරයි
රුධිරගත සීනි අඩුකරයි
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
රුධිරය පිරිසිදු කරයි
ඇටකටු ශක්තිමත් කරයි
ඇස්පෙනීම තියුණු කරයි -
Ceylon Chai Tea
රු700.00හදවත් හා දියවැඩියා රෝගීන්ට ඉතාමත් යෝග්‍ය චායිමසාලා තේ
———————–
100% ක්ම ස්වාභාවික කුරුදු , ගම්මිරිස් , කරදමුංගු , කරාබුනැටි , ඉගුරු යොදා ගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකි වන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර.මිල රු. 700/-ක් පමණි.
අඩංගුද්‍රව්‍ය :
කුරුදු , ගම්මිරිස් , කරදමුංගු , කරාබුනැටි , ඉගුරු
චායිමසාලා තේ සෑදීමට උපදෙස් :
උණු කර ගත් දියර කිරි කෝප්ප 1ක්
චායිමසාලාතේ පැකට් 1ක් (එක්අයෙකුට )
උණු කර ගත් කිරි කෝප්පයට චායිමසාලා තේපැකට් 1ක් දමා, සීනි අවශ්‍ය පදමට දමා හැදි ගාන්න.
විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරයෙ අනවශ්‍ය මේදය දහනය කරයි
මානසික ආතතිය අඩු කරයි
රුධිරැගත සීනි පාලනය කරයි
අධිරුධිර පීඩනය පාලනය කරයි
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ආහාර දිරවීම පහසු කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
පිළිකා මර්ධනයට උපකාරී වේ -
Cinnamon Tea
රු650.00දියවැඩියාව පාලනය සඳහා කුරුඳු තේ
—————-
100% ස්වාභාවික ලංකාවේ වැවෙන හොදම කුරුඳු වලින් නිශ්පාදිත කුරුඳු තේ.
විවෘත කල පසු නැවත ආරක්ශිත ලෙස සීල් කල හැකි පැකට්ටුවක් තුල ඖෂධ තේ මලු 30ක් ටැග් සහිතව ඇතුලත් වේ. කාර්රයබහුල සැමට පහසුවෙන් පානය කිරීමට හැකි නිසා, උසස් තත්වයෙන් නිශ්පාදිත දේශීය කුරුඳු පානය කිරීමෙන් ඔබේ සෞඛ්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගත හැකිය.
උසස් තත්වයේ කුරුඳු පිරිසිදු කර එහි රසය , ගුණාත්මක බව මෙන්ම ස්වාභාවික වර්ණය එලෙසින්ම සුරැකෙන අයුරින් නිශ්පාදිත කුරුඳු තේ සඳහා කිසිදු කෘතීම රසකාරක, වර්ණකාරක අඩංගු නොවන අතර, කිසිම ආකාරයේ ජානමය වෙනස්කම්වලට ලක්කොට නොමැත.
කුරුඳු තේ පානය කිරීමෙන් ඇති ප්රතිලාභ:
1. රුධිරගත සීනි මට්ටම ස්වාභාවිකව පාලනය වෙන බැවින්, දියවැඩියා රෝගීන් සඳහා ඉතා සුඳුසුයි
2. රුධිර පීඩනය පාලනය කරයි
3.කොලෙස්ට්‍රරෝල් පාලනය සඳහා සුදුසුයි.
4. අකාලිකව කායික හා මානසික ක්‍රියාකාරිත්වයේ පිරිහීයාම හෙවත් ඇල්ෂයිමිර් රෝගයෙන් මිඳීම සඳහා සුදුසුයි
5. ඉහල පෝෂණයක් සහිත සංඝටක වලින් යුක්තයි
6.ප්‍රතිඔක්සිකාරක සහිතයි
7.ඔබේ පිළිකා අවදානම අඩුකරයි
8.ශරීරයේ ශක්තිය වැඩිකරයි
යෝජිතභාවිතය:
දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට, කුරුඳු තේ එක දවසකට 1-2 වරක් භාවිතය සුදුසුයි.
එසේ නොවන අය සතියකට දින 3-4 පමණ භාවිතයට සුදුසුයි.
කුරුඳු තේ සහ දිනපතා ව්‍යායාමය සමබරව පවත්වා ගෙන යාම වඩාත් ඵලදායි වේ.
අවවාදයයි: ඔබ යම් විශේෂිත ඖෂධ හෝ යම් ඖෂධ සඳහා ආසාත්මිකතා ඇත්නම්, ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් සහිතව මෙම නිශ්පාදනය භාවිතා කරන්න. ගැබිනි මව්වරුන් හා අවුරුදු 18 න් පහල දරුවන් සඳහා සුදුසු නොවේ. -
Fat burn Tea
රු750.00රුධිරගත සීනිමට්ටම හා කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය සඳහා
FAT BURN TEA
=============
100% ක්ම ස්වාභාවික ඖෂධීය අමුද්‍රව්‍ය යොදාගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්ය බහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකි වන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත.
එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර, මිල රු. 750/-ක් පමණි.
මෙම පානය තුලින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ:
1. මේදය දහනය කිරීම හා කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීම.
2. රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම
3.අධික රුධිර පීඩනය පාලනය කිරීම
4.පරිවෘත්තීය පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම හා රුධිරය පිරිසිදු කිරීම
5.මානසික ආතතිය අවම කිරීම
6.ආහාර ජීරණය පහසු කිරීම
7.ඇස් පෙනීම තියුණු කිරීම
8.අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීම
9.මාංශපේශීවල වේදනා හා අසංකූලතාවන් සමනය කිරීම
10.පිළිකා සෛල වර්ධනය වීමේ අවධානය අවම කිරීම
භාවිතා කිරීමට උපදෙස්:
*සාමාන්‍ය භාවිතය සඳහා : දිනකට එක් වරක් ප්‍රධාන ආහාර වේලකින් පසු උණුසුම් පානයක් ලෙස ලබාගන්න.
*අධි බර පුද්ගලයින් සඳහා : ප්‍රධාන ආහාර වේල් 3 රැගෙන පැයක් ඇතුලත, උණුසුම් පානයක් ලෙස ලබාගන්න.
මාස 02ක් දිනපතා පානය කොට නියමිත ප්‍රතිපල ලබාගැනීමෙන් පසු, සතියකට දෙවරක් භාවිතය සෑහේ.
සමබල ආහාර වේලක් හා දිනපතා ව්‍යායාම කීරීම මඟින් මෙහි ප්‍රතිඵල ඉතා සාර්ථක වේ.
සතියක් භාවිතා කොට ශරීරයට දැනෙන සැහැල්ලුව, ප්‍රාණවත් බව අත්විදින්න. -
Gotukola Tea
රු550.00මතක ශක්තිය වර්ධනය කරන ගොටුකොළ තේ
————————
100% ක්ම ස්වාභාවික ගොටුකොළ යොදාගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්ය බහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර,මිල රු. 550/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද ගොටුකොළ
සෑදීමට උපදෙස්:
උණු කර ගත් ජලය අඩු කෝප්පයට ගොටුකොළ තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
මතක ශක්තිය වර්ධනය කරයි
මානසික ආතතිය අඩු කරයි
හිස කෙස් වර්ධනය කරයි
රුධිරවාහිනී ආරක්ෂා කරයි
ආමාශගත තුවාල (ගැස්ට්‍රයිටිස් ) සමනය කරයි
ප්‍රදාහය අඩු කරයි
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
පිළිකාකාරකයන් මර්ධනයට උපකාරී වේ
ඇස්පෙනීම තියුණු කරයි -
Iramusu Tea
රු575.00ශරීරය සිසිල් කරන ඉරමුසු තේ
—————–
100% ක්ම ස්වාභාවික දේශීය ඉරමුසු කොල, මුල් යොදාගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර,මිල රු. 575/-ක් පමණි.
මෙම පානය තුලින් ඔබට ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ:
1. ශරීරයේ ඌෂ්ණ අධික බව සමනය කර සිසිල් කරයි
2. රුධිරයේ විෂ නසා පිරිසිදු කරන බැවින්, විවිධ ආසාත්මිකතා නිසා ඇතිවන කැසීම පලුදැමීම් සඳහා සහනයක් ලැබේ.
3.ආහාර ජීරණ පද්ධතියේ දෝෂ නිසා ඇතිවන ආමවාත, වාතාබාධ සමනය කරයි
4.ආහාර රුචිය වර්ධනයකරයි
5.මානසික ආතතිය අවම කිරීම
6.පුරුෂයින්ගේ ශුක්‍ර ධාතු වර්ධනය කරයි
7.කාන්තා රෝග සඳහා යෝග්‍යයි
8.කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මව්වරුන්ට ඉතාගුණයි
9.තුන් දොස් සමනය කරයි
10.ශ්වසන ආබාධ, ඕක්කාරය සඳහා ගුණයි
11.දියවැඩියා රෝගයට ඉතාගුණයි
12.මුත්‍රා රෝග සඳහා ඉතා සුදුසුයි
භාවිතාකිරීමට උපදෙස්:
දිනකට එක්වරක් භාවිතය සෑහේ. -
Lemongrass Black Tea
රු600.00ශරීරයෙ අනවශ්‍ය මේදය දහනය කරන සේර කහට තේ
———————-100% ක්ම ස්වාභාවික සේර , තේකොළ (FBOPF) යොදාගෙන අපනයනතත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකි වන ලෙස කුඩාතේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක්ඇතුලත් වන අතර, මිල රු. 600/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද සේර, තේකොළ (FBOPF)
සෑදීමට උපදෙස් :
උණු කර ගත් ජලය අඩු කෝප්පයට සේර තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරයෙ අනවශ්‍ය මේදය දහනය කරයි
මානසික ආතතිය අඩුකරයි
රුධිරැගත සීනි පාලනය කරයි
අධිරුධිරපී ඩනය පාලනය කරයි
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සදහා සුදුසුයි
ඔසප් වේදනා සමනය කරයි
පිළිකා මර්ධනයට උපකාරී වේ
ප්‍රදාහය අඩුකරයි
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි -
Lemongrass Tea
රු550.00පිළිකා මර්ධනයට උපකාරී වන සේර තේ
————-
100% ක්ම ස්වාභාවික දේශීය සේර කොල, මුල් යොදාගෙන අපනයනතත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකි වන ලෙස කුඩාතේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක්ඇතුලත් වන අතර, මිල රු. 550/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද සේර
සෑදීමට උපදෙස් :
උණු කර ගත් ජලය අඩු කෝප්පයට සේර තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරයෙ අනවශ්‍ය මේදය දහනය කරයි
මානසික ආතතිය අඩුකරයි
රුධිරැගත සීනි පාලනය කරයි
අධිරුධිරපී ඩනය පාලනය කරයි
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
උණ හා සෙම්ප්‍රතිශ්‍යාව සදහා සුදුසුයි
ඔසප් වේදනා සමනය කරයි
පිළිකා මර්ධනයට උපකාරී වේ
ප්‍රදාහය අඩුකරයි
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි -
Moringa Tea
රු550.00විටමින් බහුල සුපිරි ශාකසාර පානයක් වන මුරුංගා කොළ තේ
—————————
100% ක්ම ස්වාභාවික මුරුංගා කොළ යොදාගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකි වන ලෙස කුඩා තේ පැකැට්ටු වල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර, මිල රු. 550/-ක් පමණි.
අඩංගු ද්‍රව්‍ය :
සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද මුරුංගා කොළ
සෑදීමට උපදෙස් ;
උණු කර ගත් ජලය අඩු කෝප්පයට මුරුංගා තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
සෞක්යමය ප්රතිලාභ :
ශරීරයෙ අනවශ්‍ය මේදය දහනය කරයි
මොලයේ වර්ධනයට උපකාරීවේ
රුධිරැගත සීනි පාලනය කරයි
අධිරුධිර පීඩනය පාලනය කරයි
කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
ප්‍රදාහය අඩු කරයි
ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි
බැක්ටිරියා මර්ධනය කරයි
කිරිදෙන මව්වරුන්ට ඉතා සුදුසුයි