Tea

Showing 1–12 of 227 results

  • Amla Black Tea

    0 out of 5
    රු575.00

    ශරීරය සිසිල් කරන නෙල්ලි කහට තේ
    ————————-
    100% ක්ම ස්වාභාවික දේශීය නෙල්ලි, තේකොළ (FBOPF) යොදා ගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර.මිල රු. 575/-ක් පමණි.
    අඩංගු ද්‍රව්‍ය :
    සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද නෙල්ලි, තේකොළ (FBOPF)
    සෑදීමට උපදෙස් :
    උණු කර ගත් ජලය අඩු කෝප්පයට නෙල්ලි තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
    සෞක්‍යමය ප්‍රතිලාභ :
    ශරීරය සිසිල් කරයි
    වයෝවෘද්ධ වීම අඩුකරයි
    උගුරේ අමාරුව සුව කරයි
    සම පැහැපත් කරයි
    හිසකෙස් වර්ධනය කරයි
    හෘදරෝගවලට එරෙහිව සටන් කරයි
    පරිවෘත්තීය ක්රියාකාරිත්වය වැඩි කරයි
    රුධිරගත සීනි අඩුකරයි
    ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරයි
    ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
    රුධිරය පිරිසිදු කරයි
    ඇටකටු ශක්තිමත් කරයි
    ඇස් පෙනීම තියුණු කරයි

    Quick View
  • Amla Tea

    0 out of 5
    රු725.00

    සම පැහැපත් කරන, හිස කෙස් වර්ධනය කරන නෙල්ලි තේ
    —————-
    100% ක්ම ස්වාභාවික දේශීය නෙල්ලි යොදා ගෙන අපනයන තත්වයෙන් නිශ්පාදනය කර ඇති මහඟු ඔසුවකි. ඔබේ කාර්යබහුල ජීවිතයේ ඕනෑම ස්ථානයකදී පහසුවෙන් භාවිතා කල හැකිවන ලෙස කුඩා තේ පැකැට්ටුවල අසුරා ඇත. එක් නිශ්පාදනයක් තුල කුඩා පැකට් 30ක් ඇතුලත් වන අතර,මිල රු. 725/-ක් පමණි.
    අඩංගු ද්‍රව්‍ය :
    සෞක්‍ය ආරක්ෂිතව විජලනය කරන ලද නෙල්ලි
    සෑදීමට උපදෙස් :
    උණු කර ගත් ජලය අඩු කෝප්පයට නෙල්ලි තේ පැකට් 1ක් දමා, අවශ්‍ය නම් සීනි දමා විනාඩි 2ක් පමණ තබා පානය කරන්න.
    සෞක්‍යමය ප්‍රතිලාභ :
    ශරීරය සිසිල් කරයි
    වයෝවෘද්ධ වීම අඩුකරයි
    උගුරේ අමාරුව සුවකරයි
    සම පැහැපත් කරයි
    හිස කෙස්ව ර්ධනය කරයි
    හෘදරෝගවලට එරෙහිව සටන් කරයි
    පරිවෘත්තීය ක්රියාකාරිත්වය වැඩිකරයි
    රුධිරගත සීනි අඩුකරයි
    ප්‍රතිශක්තිකරන පද්ධතිය ශක්තිමත් කරයි
    ප්‍රතිඔක්සිකාරක බවින් අනුනයි
    රුධිරය පිරිසිදු කරයි
    ඇටකටු ශක්තිමත් කරයි
    ඇස්පෙනීම තියුණු කරයි

    Quick View
X
X