Grains
Showing all 7 results
-
Herbal Soup
රු500.00අපේ රටේ අපේ දෙයක් try කරලා බලමු
ආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු, ධාන්‍යමය ඖෂධිය වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්
**..ඖෂධීය සුප්- herbal soup….**
කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි
වැඩිහිටි පුද්ගලයින්ට, ආහාර ගැනීමට අපහසු රෝගීන්ට විශේෂ පෝෂ්‍යදායි ආහාර අතිරේකයක් ලෙසද බොහෝ ගුණ ගෙන දෙයි
දාහය ,මලබද්දය,අර්ශස්,අක්මා රෝග,සෙම් පිත් කෝප නසයි.සිරුර පැහැපත් කරයිඅදම ඇනවුම් කර ශක්තිමත් නිරෝගී සිරුරකට හිමිකම් කියන්න .
පැකට් 02 මිල = රු 500/=
-
Shakthi Kenda
රු500.00අපේ දේ අපිට
දේශීය සහල් වර්ග,කුළුබඩු හා ඖෂධ ගුණයෙන් පිරි තවත් ශාක කොටස් වල පෝෂණීය එකතුවෙන් නිමැවුණු අපේ දේශීය නිෂ්පාදනය ශක්ති කැද
ආමාශගත රෝග,වකුගඩු ආශ්රිත රෝග ,අක්ම ආශ්රිත රෝග, ස්නායු රෝග,අංශභාගය පිලිකා හා විශේෂයෙන්ම දියවැඩියා,කොලෙස්ටරෝල් ආදී රෝග සදහා මෙන්ම ව යසට පත්ව එක්තැන්ව සිටින රෝගීන් සදහාද ප්රත්යක්ෂ විසදුමක් කියල ශක්ති කැද කියන නිෂ්පාදනය අපිට හදුන්වන්න පුළුවන්.
විටමින් A ,B , C , D, E ,යකඩ , ප්‍රෝටීන් , කැල්සියම් ,මේදය,පිෂ්ටය,සින්ක් අඩංගු පරිපුර්ණ 100% ස්වභාවික පෝෂණීය ආහාරය ඔබත් අදම පරිබෝජනය කර ප්‍රතිපල අත්විදින්න…නිරෝගී වෙන්න
පැකට් 03 මිල = රු 500/=