Sihala Osu
Showing all 2 results
-
Herbal Soup ( 5 Pack )
රු1,200.00යකඩ නොකා- ඇග හදමුද? ඇග හදාගන්න දගලනවද?
අපේ රටේ අපේ දෙයක් try කරලා බලමුආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු,හෙළ ආයුර්වේද රහස් වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්..ඖෂධීය සුප්- herbal soup….සැහැල්ලු ආහාර ලබා ගන්නා වැඩිහිටියන්ටද මෙය ඉතා සුදුසු වේ.
කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි.
All Island Free Delivery
100% Natural 100% Herbal
No Any Side Effect
More Details – 077 1728585
-
Neela Mayura Kesha Wardhana Thailaya
රු1,350.00කාන්තා පිරිමි බාල මහලු සැමට පාරම්පරික මහානර්ඝ ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද නිල මයුර කේශ වර්ධන තෛලය.අද කාලේ අපිට ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙනවා”මගේ කොන්ඩේ යනවා,මගේ ඉස්හොරි හැදිලා,මගේ කොන්ඩේ අගින් පැලෙනවා කොන්ඩේ සුදු වෙනවා”මේ වගේ දේවල්.මෙම ගැටළු ගැටළු වලට මුහුණ පාන පුද්ගලයින් මානසිකවද පීඩා විදිනවා.ඒ වගේම තමන්ගේ පෙනුමටත් මේ දේවල් බලපානවා.මේ වගේ දේවල් වලට ප්‍රධානතම හේතුව තමයි අපේ හිසට නිසි පෝෂණය පදාර්ථ නැති වීම.ඒ නිසා තමයි හිස ආශ්රිත හෝ හිසකෙස් ආශ්රිත ප්‍රශ්න මතු වෙන්නේ.මෙන්න මේ දේවල් නැති කරගන්න අපි ඔබට නිර්දේශ කරනවා නිල මයුර කේශ වර්ධන තෛලය.
All Island Free Delivery
100% Natural 100% Herbal
No Any Side Effect
More Details – 077 1728585