Sihala Osu

Showing all 2 results

  • Herbal Soup ( 5 Pack )

    0 out of 5
    රු1,200.00

    යකඩ නොකා- ඇග හදමුද? ඇග හදාගන්න දගලනවද?
    අපේ රටේ අපේ දෙයක් try කරලා බලමු

    ආදී මුතුන් මිත්තන්ට දස මහා යෝධ පරපුරට ශක්‍තිය, කාය වර්ධනය ගෙන දුන් පාරම්පරික ඖෂධීය සංයෝගයන්ගෙන් නිෂ්පාදනය වු,හෙළ ආයුර්වේද රහස් වට්ටෝරුවකින් පෝෂණය වු නිෂ්පාදනයක්..ඖෂධීය සුප්- herbal soup….සැහැල්ලු ආහාර ලබා ගන්නා වැඩිහිටියන්ටද මෙය ඉතා සුදුසු වේ.

    කායවර්ධනය සදහා විශේෂිත සත්වමය ප්‍රොටින් වලින්තොර 100% ශාකමය ආහාරයකි.

    All Island Free Delivery

    100% Natural 100% Herbal

    No Any Side Effect

    More Details – 077 1728585

    Quick View
  • Neela Mayura Kesha Wardhana Thailaya

    0 out of 5
    රු1,350.00

    කාන්තා පිරිමි බාල මහලු සැමට පාරම්පරික මහානර්ඝ ඖෂධ වට්ටෝරුවකින් නිෂ්පාදනය කරන ලද නිල මයුර කේශ වර්ධන තෛලය.අද කාලේ අපිට ගොඩක් තැන් වල අහන්න දකින්න ලැබෙනවා”මගේ කොන්ඩේ යනවා,මගේ ඉස්හොරි හැදිලා,මගේ කොන්ඩේ අගින් පැලෙනවා කොන්ඩේ සුදු වෙනවා”මේ වගේ දේවල්.මෙම ගැටළු ගැටළු වලට මුහුණ පාන පුද්ගලයින් මානසිකවද පීඩා විදිනවා.ඒ වගේම තමන්ගේ පෙනුමටත් මේ දේවල් බලපානවා.මේ වගේ දේවල් වලට ප්‍රධානතම හේතුව තමයි අපේ හිසට නිසි පෝෂණය පදාර්ථ නැති වීම.ඒ නිසා තමයි හිස ආශ්‍රිත හෝ හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්න මතු වෙන්නේ.මෙන්න මේ දේවල් නැති කරගන්න අපි ඔබට නිර්දේශ කරනවා නිල මයුර කේශ වර්ධන තෛලය.

    All Island Free Delivery

    100% Natural 100% Herbal

    No Any Side Effect

    More Details – 077 1728585

    Quick View
X
X